• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 81ක් ආණ්ඩුවට ඉතුරු කරලා දීපු රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවෙන් යළි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අරන්! I Sri Lanka Latest News

September 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කෝටි 81ක් ආණ්ඩුවට ඉතුරු කරලා දීපු රියදුරු බලපත්‍ර මුද්‍රණය යුද හමුදාවෙන් යළි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අරන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ඇතුළුව, දිවයින පුරා ඇති මාර්ගගත (online) රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ මධ්‍යස්ථාන 10 හි සහ මාර්ග අපගත (offline) මධ්‍යස්ථාන 15ට අදාල සියළුම රාජකාරීන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නැවත ඔවුන් වෙත භාරදිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කර ඇත.Sri Lanka Latest News

රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු සහ ඊට අදාල මිලදී ගැනීම් සම්බන්ධයෙන් 2020 ජූලි මස 09 දිනැති කැබිනට් තිරණයට අනුව (අමප/20/0691/225/024) 2021.01.01 දින යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ විසදුම් මධ්‍යස්ථානය යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත මෙම කටයුතු භාරදී තිබුණි.

2021.01.01 දින මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් භාරගැනීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රියදුරු බලපත් 1,022,763ක් සහ තාවකාලික රියදුරු බලපත්‍ර 1,411,704 ක් සමඟ රියදුරු බලපත්‍ර 2,434,467 ක් මුද්‍රණය කර ඇත. ඒ අනුව 2021.01.01 දිනට පෙර වියදම් කරන ලද මුදලට සාපේක්ෂව ශ්‍රී ලංකා රජය වෙත රුපියල් 810,799,495.90ක මුදලක් ඉතිරි කර දී ඇත.

මෙම කාලය තුල වේරහැර නාරාහේන්පිට දත්ත මධ්‍යස්ථානයන්හි, පාරිසරික දත්ත අධීක්‍ෂණය සහ (Environmental Monitoring System) කිරිම සඳහා පද්ධතියක් ස්ථාපනය කිරීම, රියදුරු බලපත් අයදුම්කරුවන් වෙත මුද්‍රිත රියදුරු බල පත්‍රය කඩිනමින් ලබාදීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධතාවයෙන් “Speed Post” පහසුකම ලබාදීමට කටයුතු කිරීම, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ඩයලොග් ආයතන සම්බන්ධ කර ගනිමින් හදිසි ආපදා තත්වයකදී රියදුරු බලපත්‍ර පද්ධතිය යථා තත්වයට පත්කල හැකි පරිදි දත්ත ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (Disaster_Recovery Site) එම ස්ථානයන්හි පිහිටුවීම සඳහා අවැසි සැලැස්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලබාදීම, අවම වියදමකින් රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා අවැසි නව මෘදුකාංග පද්ධතියක සැලැස්මක් සකස්කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම, වේරහැර කාර්යාලයට අමතරව අනෙකුත් මාර්ගගත කාර්යාල 10 හි මාර්ගගත ක්‍රම වේදයට විභාග පැවැත්වීම සඳහා පුර්ණ සැලැස්මක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිම, දැනට මෙම ආයතනය සතුව රියදුරු බලපත්‍ර විස්තර සහිත දත්ත මිලියන 9 කට වැඩි ප්‍රමාණයක් ගබඩා කර නිවැරදිව නඩත්තු කර ජාතික ආරක්‍ෂාවට දායකත්වයක් ලබාදීම, රියදුරු බලපත්‍රය මුද්‍රණය වීමෙන් අනතුරුව අදාල අයදුම්කරුවන් හට ස්වයංක්‍රීයව කෙටි පණිවිඩයක් මඟින් ඒ බව දැන ගැනීමට හැකිවන පරිදි තාක්‍ෂණික සේවාව දියුණු කිරීම ආදිය තුළින් මහජනතාවට වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමටත්මෙම ව්‍යාපෘතිය කාර්යක්‍ෂමව පවත්වාගෙන යාම සහ මෙම ව්‍යාපෘතියේ අනාගත අභිවෘධිය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශාල දායකත්වයක් ලබා දී ඇත.

එසේම යුද්ධ හමුදා පිළිවෙතට අනුව මනා විනිවිදභාවයකින් යුතුව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුලින් වැඩි මූල්‍යමය වාසියක් රජයට අත්කර දීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව කටයුතු කිරීම සුවිශේෂී කාණාවකි.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව මල්ශාලාකාරයෝ 113ක් එකතු වෙලා දිනෙව්වා! දැන් ඉතිං මිනිස්සු සාප ඉල්ලනවා! ඒ සාප ආණ්ඩුවට වැදෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මුලතිව් සමූහ මිනී වළේ කැනීම්වලින් තවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසකගේ සිරුරු කොටස් හමුවෙයි! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.