• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනාව ගරානාවක් වෙලා! වහාම දේශපාලනය නවත්වන්න!! සජිත් රෝහලේ සිට නිවේදනයක් කරයි!!!

May 30, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මහබලවතුන් පෝලිමේ සජිත් හමුවෙන්න යයි (PHOTOS)
Share on WhatsAppShare on Facebook

කොරෝනාව ආණ්ඩුව මේ වනවිට ගරානාවක් කරගෙන ඇති බවත්, ආණ්ඩුව එන්නත හරහා සිදුකරන සිල්ලර දේශපාලනය වහා නවතා දැමිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

කොරෝනා ‌‌රෝගය වැළදීමෙන් අනතුරුව රෝහලේ සිටම නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

කොරෝනා ගරානාවක් කරගත් “වැක්සීන් දේශපාලනය” නවතනු
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනය

ආණ්ඩුව සමස්ථ ක්‍රියාවලියම අවාසනාවන්ත ලෙස බිහිසුණු ඛේදවාචකයක් කරා ගෙන යමින් සිටී. ඒ අනුව මේ
වනවිට මෙරට එන්නත්කරණ ක්‍රියාවලිය පවා අවුල් ජාලාවක් වී තිබේ.
එන්නත් නියමිත වේලාවට ලබා ගැනීම, මුල්‍ය සම්පත් වෙන් කිරීම, මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදා
හැරීම, සැලසුම් කිරීම සහ ප්‍රමුඛතාවය දිය යුත්තේ කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් ආණ්ඩුවට මුල
සිටම නොතිබුණි.
මෙරට පුරවැසියන්ට අවශ්‍ය එන්නත් ඇනවුම් කරන ලෙස අපි මීට මාස කිහිපයකට පෙර කිහිප අවස්ථාවක් ආණ්ඩුවට සිහිපත් කළද ඒ සියල්ල සුපුරුදු උද්දච්ඡ සහ වගකීම් විරහිත ස්වරූපයෙන් බැහැර කළ ආණ්ඩුව කළේ
අශ්වයා පලා යනතුරු බලා සිටීමය.
රටේ ජනගහනයෙන් 60% ක ප්‍රමාණයක් එන්නත්කරණය කොට අර්බූදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීම සදහා
එන්නත් මාත්‍රා කෝටි 3 ක් (මිලියන 30 ක්) අවශ්‍ය ය. නමුත් ගෙවුණු මාස 5 ට එන්නත් වර්ග 3 කින්, එනම් ඇස්ට්‍රාසෙනිකා, ස්පුට්නික් සහ සයිනොෆාම් වර්ගවලින් ලංකාවට පැමිණ ඇත්තේ එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් හෙවත්
මිලියන 2 ක් පමණි. ඒ අනුව තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 280 ක හිගයක් පවතී. ඒ, සයිනොෆාම් එන්නත් මිලියන
14 ක්, ස්පුට්නික් මිලියන 13 ක් සහ ෆයිසර් එන්නත් මිලියන 5 ක් වශයෙනි.
ආණ්ඩුව ජනතාව මත පටවා ඇත්තේ එවන් බරපතළ ව්‍යසනයකි.
දැන් එහි ආදීනව අත්විදින්නට සිදුව ඇත්තේ ජනතාවටය. කඩින් කඩ ලැබෙන ඉතා අවම එන්නත් ප්‍රමාණය සිය
බලය යොදාගෙන ඩැහැ ගන්නා පිරිසක් ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන්
පොරොන්දුව ප්‍රකාරව ජනගහනයෙන් 10% කට ප්‍රමාණවත් එන්නත් ලැබෙන විට වයස අවුරුදු 60 ට ඉහළ
පුරවැසියන්ට ලබාදීමේ සැලැස්ම අමු අමුවේම උල්ලංඝනය කර තිබේ.

ශ්‍රී ලංකාවේ එන්නත් ලබා දීම පිලිබඳ ඉතිහාසය 19 වන සියවස දක්වා දිව යයි. ජාතික ප්‍රතිශක්තිකරණ ව්‍යාපාරය
ලොව ඉතාමත් සාර්ථක ප්‍රතිශක්තිකරණ වැඩ සටහනක් ලෙස සැලකෙන අතර එය ඉහළ ප්‍රතිශක්තිකරණ ආවරණ
අගයන් ලබා ගැනීමෙන් සහ පෝලියෝ සරම්ප වැනි රෝග තුරන් කිරීමේ ගෝලීය වැඩ සටහන් වලදී ඉදිරියෙන්ම
සිටී.

එහෙත් වර්තමාන ආණ්ඩුව යටතේ එය සහමුලින්ම විනාශ වී ඇති අතර කලුකඩ රටාවට එන්නත් සොයා යාමේ
තත්ත්වයට රට පත්ව තිබේ. එය ආණ්ඩුවේ ආශිර්වාදය මත කෙරෙන වැක්සීන් දේශපාලනයක් වී ඇති අතර
සමස්ථ පුරවැසියන් කෙරෙහි සමානව සැලකීම වෙනුවට තම පාක්ෂිකයාගේ ජීවිතය පමණක් ජීවිතය සේ සලකා
කටයුතු කරන ගෝත්‍රික ආණ්ඩුවක් බවටද වත්මන් ආණ්ඩුව පත්ව සිටී.

මේ අතර, මෙරටට ගෙන්වන සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් සඳහා ඩොලර් 15 ක් එනම් ආසන්න වශයෙන් රුපියල්
3,030 ක් වැය කෙරෙන අතර එම එන්නතම බංගලිදේශය ලබාගන්නේ ඩොලර් 10 බැගින් බව හෙළි වී තිබේ.
එන්නත් මිලියන 14 ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත. ඒ අනුව එක මාත්‍රාවක් ඩොලර්
15 බැගින් වැය වන මුළු මුදල ඩොලර් මිලියන 210 ක් හෙවත් රුපියල් මිලියන 42,420 ක් පමණ වේ. එහෙත්
බංගලිදේශය ලබාගන්නා මිල වූ ඩොලර් 10 සමග සන්සන්දනය කිරීමේදී එන්නත් මාත්‍රා මිලියන 14 වෙනුවෙන් වැය
වන්නේ ඩෝලර් මිලියන 140 ක් පමණි. මේ අනුව ඩොලර් මිලියන 70 ක් එනම් රුපියල් මිලියන 14,140 ක පමණ වූ
මුදලට සිදුව ඇත්තේ කුමක්ද යන්න ආණ්ඩුව රටට හෙිළිදරව් කළ යුතුය.

2021 ජනවාරි 08 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කළ ජාතික සැලසුම සහමුලින්ම උල්ලංඝනය කරමින්
එන්නත්කරණය පවා දේශපාලන ගරානාවක් බවට පත්කරගෙන කටයුතු කරන ආණ්ඩුවට අපි බලකර සිටින්නේ
මිනිස් ජීවිත සුවිශේෂී සහ අවශේෂ ලෙස බෙදා වෙන් නොකරන ලෙසයි.

SendShareShare
Previous Post

හෙද හෙදියො හෙට-අනිද්දා ගෙදර!

Next Post

චීනය හදිසියේම දෙමළ බස උඩට ගනී

MORE NEWS

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

Load More
පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අද වන විට බලතල ත්‍රිත්වයක් මත ගොඩනැගුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය තුළ විධායකය ක්‍රමානුකූලව බලය ශක්තිමත් කරමින් ව්‍යවස්ථාදායකයේ බලය පලුදු කරන්නටත් අධිකරණ...

Read more
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper