ජාතික පොසොන් උත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව මිහින්තලා පුදබිම කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එන්.කේ රත්නායක මහතා පවසනවා.Sri Lanka Latest News
මේ අතර බුදු දහමට නොගැලපෙන හොල්මන් මන්දිර ,ඔළු බක්කන් නැටවීම වැනි විනෝද කටයුතු නතර කරන ලෙසයි මහාසංඝරත්නය ඉල්ලා සිටින්නේ .










