වෛද්‍යවරුන්ගේ අතිරේක රාජකාරී සහ නිවාඩු දීමනා අඩු කිරීමට අදාළ නිවැරදි කරන ලද චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉල්ලා තිබේ.Sri Lanka Latest News
එම සංගමය සඳහන් කළේ ඒ පිළිබඳව අවධානය යොමු නොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඊයේ පැවති රැස්වීමකදී සංගමයේ විධායක කමිටුව මෙම තීරණය ගත් බව GMOA ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.










