• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිවරයා එක්ක ප්‍රශ්න ගැන සාකච්ඡා කළා! ප්‍රතිඵල ලැබෙන තුරු වෘත්තිය ක්‍රියාමාර්ග ඉදිරියට! දොස්තරලාත් සටන දිගටම අරන් යන්න තීන්දු කරයි! VIDEO I Sri Lanka Latest News

November 18, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉස්පිරිතාල බෙහෙත්වලින් පුරවලා විතරක් වැඩක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර ඊයේ උදෑසන පැවති සාකච්ඡාවේදී වෛද්‍යවරුන්ට ලැබිය යුතු වරප්‍රසාදයන් හා දීමනාවන් ලබාදීම සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාරය සහ අදාළ පර්ශ්ව සමඟ එක්ව සාකච්ඡා කරන බවත්, මෙම ප්‍රශ්න විසඳිය යුත්තේ කුමන කාලරාමුවකට යටත්වද යන්න සොයා බලා ඉක්මනින් විසඳුමක් ලබාදීමට එකඟවන බවත් ජනාධිපතිවරයා සහතික වූයේ යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.Sri Lanka Latest News

අයවැය තුන්වනවර කියැවීම තුළ ඇතුළත් විය යුතු වෛද්‍යවරුන්ගේ ප්‍රශ්න මොනවාද? අයවැයෙන් පිටත ලබා දිය හැකි විසඳුම් මොනවාද යන්න විමසා බලා විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පොරොන්දු විනැයිද හෙතෙම පැවසුවේය.

වෛද්‍යවරුන් දුෂ්කරතා මැද සිදුකරන සේවාව අගය කළ බවත්, ජනාධිපතිවරයා ඊට සිය ප්‍රසාදය පළකරමින් එය අගය කළ බවත් වෛද්‍යවරුන් රටතුළ රදවා ගැනීමට ගතහැකි සෑම පියවරක්ම ගැනීමට අවධානය යොමුකරන බවත් මෙහිදී ජනාධිපතිවරයා එකඟ වූ බවත් වෛද්‍ය චමිල් පැවසුවේය.

මෙහිදී වෛද්‍යවරුන්ගේ ඩැට් දීමනා යාවත්කාලීන් කිරිම, වෛද්‍යවරුන්ට ගෙවන අමතර දීමනාව ස්ථාවර දීමනාවක් කිරීම, වෛද්‍යවරුන්ට සුවිශේෂී වූ වැටුප් ව්‍යුහයක් සහ සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසදුම් ලබාදීමට ජනාධිපතිවරයා අවධානය යොමුකරන බව මෙහිදි පොරොන්දු විනැයිද හෙතෙම කීය.

කෙසේ නමුත් වෛද්‍යවරුන් ඊ (17) සිට ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් පිලිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවත් එම ක්‍රියාමාර්ගයන් කිසිදු වෙනසක් නොමැතිව ඉදිරියට කරගෙන යන බවත් වෛද්‍ය විජේසිංහ අවධාරණය කළේය.

කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියේ ගනු ලබන වෘත්තීය ක්‍රියාමාරගයන් කුමක්ද යන්න පිලිබඳව විධායක සභාව රැස්ව අද සවස තීරණය කරන බවද හෙතෙම පැවසුවේය.

SendShareShare
Previous Post

හරිනි එක්ක තිබ්බ සාකච්ඡා අසාර්ථකයි! ගුරුවරු මහ වැස්සේ මහ රෑත් මහ පාරේ..! උද්දච්ඡ පාලකයන්ගේ උද්දච්ඡ ස්වාභාවය අපි සාකච්ඡාවේදී දැක්කා! VIDEO I Sri Lanka Latest News

Next Post

කිසිම සමතයක් නෑ! නඩුව ඉස්සරහට අරන් යනවා! ගල්කිස්සේ උසාවි කේස් එක ගැන පොලිස් පොඩ්ඩාට එරෙහිව නීතීඥ වන්නිනායක තදින් සිටී! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.