• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිගේ ඒජන්තවරයකු-නියෝජිතවරයකු ලෙස තීන්දු දෙන්න එපා! අධිකරණයටත්-අපක්ෂපාතී විනිසුරුවන්ටත් බලපෑම්-තර්ජන කරන්න එපා! විධායකයේ අතකොළුවක්-වහලෙක් නොවී නම්බුව තියාගෙන දීපු තීන්දුව ආපසු හරවන්න! විපක්ෂනායක කතානායකවරයාගේ මුහුණටම කියයි! VIDEO I Sri Lanka Latest News

August 11, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
උදේ පාන්දරම විපක්ෂනායක සජිත් කතානායකට බාල්දි පිට බාල්දි පෙරළයි! මුදල් කමිටුව ගැන ප්‍රශ්න පිට ප්‍රශ්න අහයි! වහාම උත්තර ‌ඉල්ලයි! VIDEO
Share on WhatsAppShare on Facebook

කතානායකවරයා විසින් ලබා දෙන සමහර තීන්දු තීරණ හරහා විධායකයේ නියෝජිතවරයකු ලෙස ව්‍යාවස්ථාදායකගේ ප්‍රධානියා ලෙස විධායකයට අවශ්‍ය ආකාරයට තීන්දු තීරණ ලබා දීම තුළ රටේ අධිකරණය හෑල්ලුවට ලක් කරන බවත් රටේ අධිකරණ ක්‍රියාවලියට ඇගිලි ගසන බවත් අධිකරණ තීන්දුවලට බලපෑම් කරන බවත් මෙය වඩා භයානක තත්ත්වයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (11) පාර්ලිමේන්තුවේ දී වත්මන් රජය විසින් අධිකරණයට සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි.

පසුගිය කාලයේ මේ පාර්ලිමේන්තුවේම මන්ත්‍රීවරු දෙපලක් වරප්‍රසාද ප්‍රශ්න යොමු කරමින් මැතිවරණ කොමිසමත් අධිකරණයත් බිය වැද්දවූ බවත් මැතිවරණය සම්බන්ධයෙන් ලබා දුන් තීන්දු අභියෝග කළා, ජනාධිපති අධිකරණ විනිසුරුවන් භෝජන සංග්‍රහවලට කැඳවා තමන්ට පක්ෂපාතී කර ගැනීමට උත්සාහ කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරිම තුළ සුපිරි කෝටිපතියන්ට සහන ලබා දී පුරවැසියන්ගේ අර්ථ සාධක අරමුදලට පවා බලපෑම් කරන විට එය තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වූවා යැයි අධිකරණය හමුවේ අභියෝග කරන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ඇවිත් තමන්ගේ වරප්‍රසාද උල්ලංඝනය වූ බවත් එය වරප්‍රසාද කමිටුවට දැනුම් දෙන ලෙසත් කතානායකවරයාට දැන්වූ බව විපක්ෂ නායකවරයා පැවසීය.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන සංවරණ සහ තුළන තුළින් එකිනෙකාගේ අනන්‍යතාව සහ ස්වාධීනත්වය ශක්තිමත් කරන මුත් කතානායකවරයාගේ තීන්දුව හරහා කතානායකවරයා ජනාධිපතිගේ ඒජන්තවරයකු, නියෝජිතවරයකු ලෙස පාර්ලිමේන්තුවේ තීන්දු තීරණ ලබා දෙන බවට ලොවට පෙන්වන බවත් මොවුන් ගරු අධිකරණයටත් අපක්ෂපාතී විනිසුරුවන්ටත් බලපෑම් හා තර්ජනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මේ කටයුතු වැරදි බවත් මේ ආණ්ඩුව තව වසරකින් දෙකකින් වෙනස් වන බව කතානායකවරයා ලෙස තම නම්බුවත් ආත්මගරුත්වයත් ආරක්ෂා කර ගෙන විධායකගේ අතකොලුවක් නොවී සිටින ලෙසත් පිරිසුදු තීන්දුවක් ලබා දෙන ලෙසත් මීට පෙර ලබා දුන් තීන්දුව නැවත හරවා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ඉඩම් හොරු කණ්ඩලම පරිසර කලාපය වනසන්න පටන් අරන්! – පරිසරවේදියෝ චෝදනා කරති! VIDEO I Sri Lanka Latest News

Next Post

මම තීන්දුව දුන්නේ නීති උපදෙස් ලබාගෙන! මම මගේ තීන්දුව වෙනස් කරන්නේ නෑ! කතානායක පාර්ලිමේන්තුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.