තමන් ව්‍යවස්ථාව පිළිබද නොදන්නා බවටත්, තමන්ට ව්‍යවස්ථාව පිළිබද ඉගැන්විය හැකි බවටත් රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය කටයුතු කළාය.Sri Lanka Latest News
ඇය කියා සිටියේ ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කළ අයකුගෙන් තමන්ට ව්‍යවස්ථාව පිළිබද අගෙන ගැනීමට දෙයක් නොමැති බවකි.
එම නිසා දැන්වත් පොතක් පතක් කියවාගෙන සිටින ලෙසද ඇය සදහන් කර සිටියාය.









