ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත එජාපය-පොහොට්ටුව ප්‍රමුඛ විපක්ෂ රැලියට සහභාගී නොවීමට සර්ව ජන බලය පක්ෂයද තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එහි සාමාජික දිුලුම් අමුණුගම කියා සිටියේ මෙය ඒකාබද්ධ විපක්ෂය ලෙස හැදින්වුවද එහි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිටින බවක් පෙනෙන්නට නැති බවකි.










