ජනාධිපතිවරයාට අයත් පක්ෂය ලංකාවේ ධනවත්ම පක්ෂය බවත්, එම පක්ෂය බදු ගෙවනවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවත් දිලිත් ජයවීර මහතා කීය.Sri Lanka Latest News
ඒ අනුව ජනාධිපතිවරයාට අයත් පක්ෂයේ වත්කම් හෙළිදරව් කොට බදු නිවැරදි ලෙස ගෙවා රටට ආදර්ශයක් ලබා දිය යුතු බවද ඒ මහතා කීය.










