පළාත් පාලන ආයතන පිහිටුවීමේදී සහාය ඉල්ලා මාලිමා ආණ්ඩුවේ ප්‍රබලයන්ගෙන් තමන්ට දුරකතන ඇමැතුම් ලැබුණු බවත්, තමන් සහාය දැක්වීම ප්‍රතික්ෂේප කළ බවත් සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා පැවසීය.Sri Lanka Latest News