• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටින්ගේ ආයුධ සහ රත්‍රන් සොයා දැඩි රැකවල් මැද වවුනියාවේ තැන් තුනක් බැකෝ යොදා හාරයි! Sri Lanka Latest News

October 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කොටින්ගේ ආයුධ සහ රත්‍රන් සොයා දැඩි රැකවල් මැද වවුනියාවේ තැන් තුනක් බැකෝ යොදා හාරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වවුනියාව පූවරසන්කුලම අලුත්කෝවිල්කුලම ප්‍රදේශයේ ස්ථාන තුනක කොටි සාමාජිකයින්ගේ අවි හා රත්තරන් වළලා ඇති බවට ලද තොරතුරක් මත වවුනියාවේ ආරක්ෂක අංශ ඊයේ (12) එම ස්ථාන තුනේ කැණීම් කටයුතු ආරම්භ කළහ. (Sri Lanka Latest News)

යුද  සමයේදී මේ ස්ථාන තුනේම කොටි සාමාජිකයින් විසින් ඔවුන්ගේ කඳවුරු පවත්වා ගෙන ගිය බවත් ඒ කාලයේදී කඳවුරු ඉවත් කොට වෙනත් ස්ථාන වලට යාමේදී ඔවුන් සතු අවි ආයුධ හා රත්තරන් තොග මේ ස්ථානවල වළදැමූ බවත් කොටි සංවිධානයේ හිටපු සාමාජිකයෙකු විසින් ලබා දුන් තොරතුරකට අනුව මේ ස්ථාන තුනේ කැණීම් කටයුතු ආරම්භ කොට තිබේ.

පූවරසන්කුලම පොලිසිය විසින් වවුනියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් මහතා වෙත ඉදිරිපත් කරණ ලද වාර්තාවකට අනුව එම ස්ථානවල කැණීම් කටයුතු සිදු කිරීම පිණිස අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයාද එම ස්ථානයට පැමිණ සිටි අතර පුරා විද්‍යා නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් ආරක්ෂක අංශ සමාජිකයින් මෙම කැණීම් කටයුතුවලට සහභාගී වී සිටියහ.

බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන මෙම ස්ථන තුනේ කැණීම් කටයුතු ආරම්භ කොට ඇති අතර එම ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදා තිබේ.

lankasara

SendShareShare
Previous Post

විපක්ෂ නායක සජිත් 35 වැනි සුහුරු පන්තියත් අරන් අද මාතරට යයි! Sri Lanka Latest News

Next Post

මහවදී ලොරියක් ගසක ගැටී 25 හැවිරිදි තරුණයෙක් මරුට! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.