• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සූම් කැබිනට් රැස්වීම අතරමගදී විමල්-වාසු-ගම්මන්පිල අයින් වුණේ කුමන්ත්‍රණයකටද?

August 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
විමල්-වාසු-ගම්මන්පිල අයවැයේදී කට වහගනී
Share on WhatsAppShare on Facebook

පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් රැස්වීම අතරතුරදී අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් හදිසියේම ඉවත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළ ප්‍රධානීන් විශේෂ වාර්තාවක් කැදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කොරෝනා තත්ත්වය හේතුකොටගෙන පසුගිය අගහරුවාදා කැබිනට් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වී ඇති අතර පස්වරු 5.30ට ආරම්භ වී ඇති රැස්වීම රාත්‍රී 10.30 දක්වා ඇදී ගොස් ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වී ඇති රට වසා දමන ලෙසට වූ යෝජනාව පිළිබදව ජනාධිපතිවරයා දීර්ඝව අදහස් පළ කිරීමක් කොට ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් රාත්‍රී 9ට පමණ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් හදිසියේම කිසිදු‌ හේතුවක් නොදක්වා සූම් කැබ්නට් සාකච්ජාවෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.

පසුව දැනගන්නට ලැබී ඇත්තේ උදය ගම්මන්පිල මහතාගේ නිවසේ රාත්‍රී 7ට ආණ්ඩුවේ පක්ෂ 10ක කණ්ඩායමේ රැස්වීමක් සංවිධාන කොට තිබී ඇති බවත්, ඊට සහභාගී වීම සදහා ඇමැතිවරුන් තිදෙනා රාත්‍රී 9ට පමණ සූම් කැබිනට් සාකච්ජාවෙන් ඉවත්ව ගොස් ඇති බවත්ය.

රට සති 3කට වසා දමන ලෙසට ආණ්ඩුවේ පක්ෂ 10ක නියෝජිතයන් නිවේදනයක් නිකුත් කළේ මෙම රැස්වීමේදී ගෙන ඇති තීන්දුවකට අනුව බවද පැවසේ.

කෙසේවෙතත් කැබිනට් රැස්වීමේදී මෙම අමාත්‍යවරුන් තිදෙනා රට වසා දැමීම් පිළිබදව වචනයක් හෝ නොකියා පසුව එදිනම රාත්‍රියේ ආණ්ඩුවේම ඇමැතිවරයකුගේ නිවසේදී රැස්ව රට වසා දමන ලෙසට ලිපියකට අස්සන් තැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් මේ වනවිට දැඩි කෝපයට පත්ව සිටින බවක්ද දැනගන්නට ඇත.

එම රැස්වීම සම්බන්ධයෙන් සොයා බලා වහාම වාර්තාවක් සපයන ලෙසට ආණ්ඩුවේ ප්‍රධානීන් වගකිවයුතු අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවක්ද වාර්තා වේ.

SendShareShare
Previous Post

රිජ්වේ එකේ දරුවන් 12ක් කොරෝනාවෙන් මරුට!

Next Post

ජනපති විමල්ට-වාසුට-උදයට බැනවදී! ෂේප්කරගන්න මහින්ද රෑ කෑමකට එන්න කියයි!

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.