පළමු වටයේදී ලාල්කාන්ත අමාත්‍යවරයා වැව් තාවුල්ලේ ඉදි කොට ඇත්නම් ඩඩ්ලිගේ සුදු අරලිය හෝටලයද කඩන බව කීවද දෙවන වටයේදී එය වැට ඉවත් කිරීමකට සූදානම් වූ බවත්, තුන්වන අදියරේදී එය ඩඩ්ලිගේ හෝටලය නීතයානූකූලව ඉදි කොට ඇති බවට ප්‍රකාශ කළ බවත් බත්තරමුල්ලේ සීලරතන හිමියෝ සදහන් කළහ.Sri Lanka Latest News
ඒ නිසා වැට ගැලවිල්ල කෙසේ වෙතත් ඩඩ්ලිගේ දතක් ගලවා ඇති බව පැහැදිලි යැයි උන්වහන්සේ සදහන් කර සිටියහ.
.










