අද දින අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබිණ.Sri Lanka Latest News
‘ඔබටත්,එයාටත්,මෙයාටත් අරයටත්
ඕන විදියට ආණ්ඩුකරන්නේ නැත.
ආණ්ඩුකිරීමට තීරණ ගන්නා නියමිත ආයතන ව්‍යුහයක් ඇත..
ඔබ හෝ මම කැමති වුණත් නැතත් එය එසේය…‘
ඇතැමුන් අදහස් පළ කරන්නේ මෙය ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා යාපනයට ගොස් පළාත් සභා මැතිවරණය මේ වසරේ නොපවත්වන බවට කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ලාල්කාන්ත මහතා මෙවැනි සටහනක් තබා ඇති බවකි.










