තිලිණි පියුමාලිට තම පක්ෂයේ සිව් දෙනකුත් මුදල් ලබා දී ඇති බවට සදහන් වට්ස්ඇප් පණිවුඩයක් සංසරණය වන බවත්, එය ව්‍යාජ එකක් බවත් ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඇත්තටම මුදල් දැමූ අයගේ නම් සගවාලීම සදහා මෙවැනි අසත්‍ය නම් ප්‍රචාරය කරමින් සිටින බවකි.










