• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාලු මුවදොර අහිංසක අම්මා කෙනකුටයි දරුවකුටයි කරපු අමානුෂික සිදුවීමක් සජිත් වේදිකාවේදී කියයි! උඩුදුම්බරට එයි! මහ ඉහළින් පිළිගනී! (VIDEO & PHOTOS)

October 11, 2022
in Exclusive
Reading Time: 12 mins read
A A
ගාලු මුවදොර අහිංසක අම්මා කෙනකුටයි දරුවකුටයි කරපු අමානුෂික සිදුවීමක් සජිත් වේදිකාවේදී කියයි! උඩුදුම්බරට එයි! මහ ඉහළින් පිළිගනී! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

මේ දුර්දාන්ත ආණ්ඩුව රට විනාශ කරන බවත්,මැතිවරණයකින් තොරව කිසිදු ඉදිරියක් නැති බවත් ආණ්ඩුව මැතිවරණයක් ලබා නොදෙන්නේ නම් මහපාරට බැස ඒ වෙනුවෙන් අරගල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා පෝලිම්වල සිටින ජනතාව මැරී වැටෙන විට අඩන්නට අමතක වූ ආණ්ඩුවේ උදවිය,පොහොර ටික නැතිව ගොවිජනතාව සුසුම් හෙලන විට හඬන්නට අමතක වූ ආණ්ඩුවේ උදවිය,ගෑස් සිලින්ඩර පිපිරී ජීවිත අහිමි වන විට හඬන්නට අමතක වූ ආණ්ඩුවේ උදවිය අද විලාප තියමින් හඩන බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ උඩුදුම්බර සමගි ජනබලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (10) අමතමිනි.එය සංවිධානය කොට තිබුණේ  අධිනීතිඥ සනත් බණ්ඩාර මහතා විසිනි.

ආණ්ඩුව සාමකාමී විරෝධතාවයන්ගෙන් පවා භීතියට පත් වන බවත්,ගෝල්පේස් පරිශ්‍රයේ  සාමකාමී විරෝධතා දැක්වූ පිරිස් වලට එරෙහිවත් ඊයේ දිනයේ මර්දනය ක්‍රියාත්මක කළේ ඒ නිසා බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

මවයි පුතයි අත් අල්ලාගෙන සාමකාමීව උද්ඝෝෂණය කිරීම පවා ආණ්ඩුවට දරාගත නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා, පුතාගෙන් අම්මාව පැහැරගෙන ගොස් ජීප්රියට පටවන දසුන් පවා දක්නට ලැබුණු බව පැවසීය.

සාමකාමී විරෝධතාවයන් හි යෙදෙන, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති විදින පිරිස්වලට එරෙහිව කටයුතු කරන සියලු දෙනාට සමගි ජන බලවේග රජයක් යටතේ වන්දි ගෙවීමට සිදුවන බව ද ඒ මහතා පැවැසීය.

රාජ්‍ය ත්‍රස්තවාදයට, රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට වැඩි ආයුෂ නැති බව කී විපක්ෂ නායකතුමා, ඒ පිලිබදව ඉතිහාසයේ බොහෝ පාඩම් ඇති බවද පැවසීය.

මේ ආණ්ඩුව මැතිවරණ වලට සහමුලින්ම බය බව පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ මැතිවරණ කල් දැමීමට බවද පැවසීය.වහාම මැතිවරණයක් පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, හැකිනම් ජනාධිපතිවරණයක් වුවද වුවද පවත්වන ලෙස අභියෝග කළේය.

මැතිවරණ කල් දැමීමට විවිධ උප්පරවැට්ටි යොදනවා වෙනුවට හැකිනම් පොහොට්ටුව කැමති මැතිවරණයක් උවත් පවත්වන ලෙසද අභියෝග කළේය.

SendShareShare
Previous Post

තිලිණි පියුමාලිට ජවිපෙ 4 දෙනකුත් සල්ලි දුන්නාද? (VIDEO)

Next Post

IMF ලොක්කන් කැබිනට් මණ්ඩලයට එයි! ඇමැතිවරුන් දැනුවත් කරයි! ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් කියයි!

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper