ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බව, ඕස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර ඇත.Sri Lanka Latest News
ඒ අනුව ඔහු එම චෝදනාවෙන් නිදහස් කර ඇත.
ධනුෂ්කට එල්ල වී තිබුණු චෝදනාව සම්බන්ධයෙන් විනිසුරු සාරා හගෙට් මෙලෙස සිය තීන්දුව අද ප්‍රකාශ කළාය.










