• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති සටනින් ධම්මික තාවකාලිකව අයින් වෙයි! EXCLUSIVE I Sri Lanka Latest News

January 20, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
පොහොට්ටුවේ ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා හිටියේ මහින්ද-බැසිල්-නාමල් මැද්දෙද? ඊයේ සමුළුවේදී දුන්නේ නිල නොවන සිග්නල් එකක්ද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 ජනාධිපතිවරණ සටනින් තාවකාලිකව ඉවත් වීමට කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා තීරණය කර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

මීට පෙර ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර තිබුණේ තමන් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදීමට සූදානම් බවකි.

ඒ සඳහා තමන්ට පොහොට්ටු පක්ෂයෙන් කොන්දේසි 10ක් ඉදිරිපත් කර ඇති බවත්, තමන් එම කොන්දේසි 10 සපුරාලීමට සූදානම් බවත් එහිදී ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර තිබිණි.

නමුත්, මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එජාපයේ ප්‍රධානීන් ගෙනයන මාධ්‍ය ප්‍රචාරය හමුවේ ධම්මික පෙරේරා මහතා සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බව පැවැසේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව එජාප ප්‍රධානීන් ප්‍රකාශ කළද මෙතෙක් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැත.

රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දු කිරීමට සූදානමින් සිටින්නේ අප්‍රේල් මස මුල් සතියේදීය.

ඒ අනුව, පොදුජන පෙරමුණද ජනාධිපතිවරයාට තීන්දුවක් ගැනීම සඳහා ලබන මාර්තු මාසය දක්වා කල් ලබාදීමට තීන්දු කර ඇති බවක් දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා හෝ ධම්මික පෙරේරා මහතා ආණ්ඩු පක්ෂයෙන් ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් නොවන්නට තීන්දු කළහොත් රාජපක්ෂ පවුලේ නාමල් රාජපක්ෂ මහතා හෝ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ යෝජනාවක් පක්ෂය වෙත ඉදිරිපත්ව ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

කුඹුරු 61000ක් ඉවරෙටම ඉවරයි! Sri Lanka Latest News

Next Post

මේ මොන සාපයක්ද? අසරණ ගඩොල් කර්මාන්තකරුවෝ ඉවරෙටම ඉවරයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.