දේශීය කලා ,සංගීත හා සංස්කෘතික අංගවල විශිෂ්ටතම සැමරුම් විදහාපාන “Colombo Tattoo” කලා උළෙල හි සංවිධාන කටයුතු පිලිබඳව සාකච්ඡාවක් ,කලාකරුවන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි. Sri Lanka Latest News
ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ෂණය ලබාගැනීමට මෙන්ම ශ්‍රී ලාංකික සංස්කෘතික අංග විදෙස් රටවල් කෙරේ විදහාපෑම මෙහි අරමුණ වන අතර මෙම වසරේ අගෝස්තු මසදී මෙම කලා උළෙල පැවැත්වීමට නියමිතය.
ජනාධිපති කාර්යාලය හා රාජ්‍ය ආයතනවල සහභාගීත්වයෙන් මෙහි සංවිධාන කටයුතු සිදුකරනු ලැබේ.