රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පිටතින් ආහාර ගෙන ඒමට බන්ධනාගාර බළධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඩබ්. ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු පොලිස්පතිවරයා, අප්‍රේල් 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය.
මේ වන විට ඔහු සිටින්නේ, පල්ලේකැලේ පිහිටි දුම්බර බන්ධනාගාරයේ ය.










