කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ ගමන් ගත් රථය පසුගිය 26 වැනිදා ත්‍රිරෝද රථයක් හා ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. Sri Lanka Latest News
බොරැල්ල ප්‍රදේශයේදී සිදුවූ මෙම රිය අනතුරින් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවටයි වාර්තා වෙන්නේ.
එම අනතුරින් නියෝජ්‍ය අමාත්‍යවරයාට අනතුරක් සිදුවී නොමැත.










