මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන්ගේ ගණන 38 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඒ අනුව නව ආසාධිතයින් දෙමටගොඩ, යාපනය, පිළියන්දල, මන්නාරම, බොරැල්ල යන ප්‍රදේශයන් වෙතින් හමු වී ඇති බවහෙතෙම පවසයි.










