• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැරදුණු අපේක්ෂකයෙක් අවුරුදු 40ක් පරණ එකම කොහොඹ රක්ෂිතයට සුද්දයක් දීලා!

October 7, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පැරදුණු අපේක්ෂකයෙක් අවුරුදු 40ක් පරණ එකම කොහොඹ රක්ෂිතයට සුද්දයක් දීලා!
Share on WhatsAppShare on Facebook

මැදවච්චිය පිහිටි වසර අවුරුදු 40 ක් පැරණි එකම කොහොඹ  රක්ෂිතය මේ වන විට දැව ජාවාරම්කරුවන් සහ ව්‍යාපාරිකයන්  විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

මැදවච්චිය වල්පොල රක්ෂිතයට අයත් වන වගාවක් වන අතර කෝණකුඹුගොල්ලෑව, කටුවැව දැඹුවැව යන ගම්මානයේ පිහිටා ඇත.

වර්ෂ ගනනාවක  සිට මෙම රක්ෂිතයේ විටෙන් විට මේ ආකාරයට විනාශ කළ අතර ගම්වාසීන්ගේ මැදිහත් වීමේන් එය නවතා දමා ඇත.

මීට වසරක සිට දේශපාලනික සහ මැදවච්චිය රාජ්‍ය සේවයේ යෙදී සිටින බලධාරින්ගේ දැවැන්ත බලවේගයක් සමග පරාජිත ප්‍රාදේශිය සභා අපේක්ෂකයකු  මෙම කොහොඹ රක්ෂිතය විනාශ කිරීමට කටයුතු කර ඇති බවත් ඒ සඳහා මැදවච්චියේ අදාල බලධාරින් දැණුවත් කළද බිහිරි අලින්ට වීනා වයන්නා මෙන් සිටි බව ගම්වාසීහු පවසති.

හොදින් වැඩුනු කොහොඹ ගස් 17 මේ වන විට විනාශ කර ඇත. මෙම වන විනාශය  නවතාලීමට මෙරට බුද්ධි අංශයේ නිලධාරින් පිරිසක් පසුගියදා කටයුතු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වල්පොල බීට්ටු නිලධාරි ප්‍රදීප් දන්ද්‍රකුමාර මහතා,

ඔය සිදුවීම හේතුවෙන් මේ ප්‍රදේශය භාරව සිටි බීට්ටු නිලධාරි ස්ථාන මාරු කර තිබෙනවා. ගම්මුන්ගේ පැමිණිලි අනුව මේ ප්‍රදේශයේ වැටලීමක් සිදු කරලා පරාජිත ප්‍රාදේශිය සභා අපේක්ෂකයකු සහ තවත් පිරිසක් අත් අඩංගුවට ගෙන හෙක්ටයාර 0.3 ක් එළි කිරීම සම්බන්ධව අපි නඩු පැවරුවා. ඒ අනුව මෙම පුද්ගලයාට මෙම රක්ෂිතයට ඇතුලත්වීම සහ එහි සංවර්ධන කිරීම් නවතා දැමීම සම්බන්ධව නියෝගයක් ලබා ගත්තා. 

ප්‍රාදේශිය ලේකම් එම් .සී මලවආරච්චි මහත්මිය,

ඔය සිදුවීම් හමුවේ අපේ නිලධාරිවරයකුටත් මේ වන විට විමර්ශණ සිදු වෙනවා. මෙම ප්‍රදේශය අඩවි වන කාර්යාලයට අයත් කොටසක්. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අයත් භූමියට ආසන්නම කොටසක්.  අපි මේ සිදුවීම්වලට නීතිය තදින් ක්‍රියාත්මක කරනවා. -ලංකාදීපDefeated candidate cuts only 40-year-old Kohomba reserve!

SendShareShare
Previous Post

ඩයනා ගමගේගේ මන්ත්‍රී ධූරය අහෝසියි? ලියුම හෙට මැතිවරණ කොමිසමට!

Next Post

නාමල් හදිසියේම කෙන්යා ගියේ ඇයි?

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.