• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදේ ‌ගෝඨාගෝගමට උදව් කරන්න රුවන් ලවා වෙබ් අඩවියක් අරී! හවස 5 වැනි පටුමගේ අගමැතිගෙ නිවස අසල උද්ඝෝෂණ බෑ කියා පොලිසියෙන් උසාවි නියෝගයක් ගනී! රනිල් වැඩ පෙන්වයි!

May 27, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
උදේ ‌ගෝඨාගෝගමට උදව් කරන්න රුවන් ලවා වෙබ් අඩවියක් අරී! හවස 5 වැනි පටුමගේ අගමැතිගෙ නිවස අසල උද්ඝෝෂණ බෑ කියා පොලිසියෙන් උසාවි නියෝගයක් ගනී! රනිල් වැඩ පෙන්වයි!
Share on WhatsAppShare on Facebook

අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් විශේෂ වෙබ් අඩවියක් දියත් කර ඇති අතර එම වෙබ් අඩවිය හරහා ගෝඨාගම විරෝධතාකරුවන්ට තම යෝජනා සහ තමන් මුහුණ දෙන ගැටළු ඉදිරිපත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

ගෝඨාගම විරෝධතාකරුවන් මුහුණ දෙන ගැටළු පිළිබඳව සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා විසින් පවරා ඇති විජේවර්ධන මහතා පැවසුවේ විරෝධතාකරුවන්ට දැන් pmoffice.gov.lk හරහා සන්නිවේදනය කළ හැකි බවයි.

කෙසේවෙතත් අරගලකරුවන් මේ වනවිට සිය අරගලය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව දියත් කිරීමට තීරණය කිරීමත් සමග ඊයේ සවස කේම්බ්‍රිජ් ප්‍රදේශය අවට විරෝධතා කළ නොහැකි ලෙස අධිකරණ නියෝග ගැනීමට පොලිසිය පියවර ගෙන තිබිණ.

SendShareShare
Previous Post

දැන් තමයි සුදුසුම වෙලාව තමිල්නාඩු ධීවර ජනතාවට කච්චතිවූ දූපත අරන් දීලා ප්‍රශ්නෙ විසඳන්න! තමිල්නාඩුවට ආපු මෝඩිට ස්ටාලින් යෝජනා කරයි! (VIDEO)

Next Post

දවස් 6ක් දෙන්නම් ජන්දය තියෙන දිනය කියපල්ලා! නැත්නම් මගේ මිනිස්සු එක්ක අගනුවරට එනවා! පාකිස්තානයේ වෙන්නේ ලංකාවේ වෙන්න යන දේද? (VIDEO)

MORE NEWS

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

Load More
2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

‘ජේ.වී.පී. එකත් එක්ක ආණ්ඩු හදන්න යන්න එපා මැඩම්. ආණ්ඩුවයි රටයි දෙකම ස්වභාවික ව්‍යසනයකට යනවා…’Sri Lanka Latest News මේ, 2004 එවක...

Read more
වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper