කොළඹ නාගරික මන්ත්‍රී ඩැනියෙල් රාම් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.Sri Lanka Latest News
අද දිනයේදී පක්ෂ තීන්දුවට පිටින් යමින් මාලිමා අයවැයට පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කිරීම ඒ සදහා හේතුවී තිබේ.










