අරගලයට මුදල් ආ ආකාරය සෙවීමට පෙර රටේ සිදුවූ හොරකම් පිළිබද සොයා බලන ලෙස දමිතා අබේරත්න සදහන් කළාය.
අධිකරණය ඉදිරියේ පැවැති නඩුවකට පෙනී සිටීම සදහා පැමිණි අවස්ථාවේ ඇය සදහන් කර සිටියේ සීනි හොරකම, පොල්තෙල් හොරකම, බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවකි.
Sri Lanka Latest News










