තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව හම්බන්තොට දෙබර වැව ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
මෙහිදී පන්දම් දල්වමින් විරෝධතාවයේ පැමිණි ජනතාව මැතිඇමැතිවරුන්ට නොමිලේ ලබා දෙන තෙල් කප්පාදු කර ජනතාවට සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට පියවර ගත්හ.

ආණ්ඩුවේ ආයතන විශාල ප්‍රමාණයක් මේ වනවිට පාඩු ලබමින් සිටින බව මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.