අද ජනාධිපතිවරයා විසින් මුල් ගල් තියන ලද යාපන ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පළමු තරගය තව මාස 3කින් පැවැත්වීමට හැකි බවත්, පළමු ජාත්‍යන්තර තරගය තවත් අවුරුදු 3කින් පැවැත්විය හැකි බවත් ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පැවසීය. Sri Lanka Latest News
ඒ, ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධියේම ඒ පිළිබද කළ විමසීමේදීය.










