මුදල් අමාත්‍යංශ ලේකම් හා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා හට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
ඉකුත් බ්‍රහස්පතින්දා දක්වා ආටිගල මහතා අමාත්‍යංශයේ රැදී සිට ඇති අතර එදින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවා මුණගැසී ඇති බව දැනගන්නට ඇත.
මේ වනවිට ආටිගල මහතා ප්‍රතිකාර සදහා යොමු වී සිටින බවද දැනගන්නට තිබේ.










