• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෘෂිකර්ම ලේකම් අයින් කරන්න මොහොතකට කලින් මාධ්‍යයට කියපු ආන්දෝලනාත්මක පොහොර කතාව!

December 22, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
‘සෞභාග්‍යයේ දැක්ම’ හදද්දි මමත් හිටියා! ‌රසායනික පොහොර තහනම් කරපු විදිහ වැරදියි! කෘෂිකර්ම ලේකම්ගෙන් අමුතු කතාවක්!
Share on WhatsAppShare on Facebook

උපදේශකයින් යැයි කියා ගන්නා ඇතැම් පිරිස්ගේ ඉක්මන් තීරණ හමුවේ කාබනික වැඩපිළිවෙළ යම් අර්බුධකාරී තත්වයකට පත් වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උජිත් කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.

සෞභාග්‍යයේ දැක්මට අනුව මෙරට කෘෂිකර්මය කාබනික කිරීම සඳහා වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කර තිබුණත් මෙම වැඩපිළිවෙල නිසා අර්බුධ මතු වූ බව ලේකම්වරයා සඳහන් කළේය.

නිසි ක්‍රමවේදයට අනුව නියමිත කාල සීමාවකින් ක්‍රියාත්මක කිරීමට තිබූ මෙම වැඩසටහනට අනවශ්‍ය ආකාරයෙන් මැදිහත්ව කටයුතු කළ උපදේශකයන් කිසිවෙකු හෝ මේ වන විට සොයා ගැනීමට පවා නොහැකි බව ද ඒ මහතා සඳහන් ‌පෙන්වා දී ඇත.                               

මෙහිදී තවදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළ ලේකම්වරයා මෙසේද කීය.

“මේ වන විට ප්‍රචාරයක් යනවා රසායනික පොහොර ගෙන ඒම සඳහා අමාත්‍යාංශයෙන් අවසර දෙන්නේ නෑ කියලා. මේක අමූලික බොරුවක්. මේ රටේ රසායනික පොහොර ගෙන්වන ආයතන 120ක් පමණ දැනුවත් කරලා අපි ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රජයේ නිසි ක්‍රියා මාර්ග වලට අනුව කටයුතු කරලා ඉල්ලුම් කරන අයට ප්‍රමිතියෙන් යුත් රසායනික පොහොර ගෙන ඒම සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දී තිබෙනවා. කිසිවෙක් හෝ ඒ සඳහා අවසර නොලද බවට ප්‍රකාශ කරනවා නම් අපි අභියෝග කරනවා ඒ අයට අප හමුවට ඇවිල්ලා ගැටලුව ඉදිරිපත් කරන ලෙසට. වරදක් වෙලා තියෙනවා නං අපි ඒක නිවැරදි කරනවා. මේ ලියාපදිංචි වූ අයත් පොහොර ගෙනෙන කොට කොහොමත් මාස දෙකක්, දෙකහමාරක් කාලය යනවා. ඒ ඇරෙන්න අපේ පැත්තෙන් කිසිම පරක්කුවක් කරලා නෑ. අනෙක් අය එක්ක තරඟ කරලා මේවා කරන්න බැරි අය මොනවා හරි කියවනවා ඇති.”  

SendShareShare
Previous Post

චීනය සජිත් දෙසට හැරෙයි! ලංකාවේ මිනිස්සුන්ට හුස්ම දෙන්න කෝටි දෙකක් එක සැරෙන්ම දෙයි! (PHOTOS & VIDEO)

Next Post

අමරදේවගේ ‘රට බල්ලට ගියාදෙන්’ සිංදුව හදිසියේම ගුවන් විදුලියෙන් තහනම් කළේ ඇයි? අද රටට වෙලා තියෙන දේ හරියටම කියන නිසාද?

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

විශාල පොලී මුදල් ලබා දෙන බව කියන වැවිලි වගාවන් සහ පුද්ගලයන් 18ක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව මහබැංකු අධිපති...

Read more
පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.