• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

RDA එක කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙන හිඟ සල්ලි වෙනුවට බැඳුම්කර දෙන්න යයි! මේ පළවෙනි පියවර! ඊළඟට බැංකුවල තියෙන තැන්පතුවලටත් බැඳුම්කර නිකුත් කරයිද? ලෙබනනයෙත් වුණේ මේ දෙයමයි!

October 3, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
RDA එක කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්න තියෙන හිඟ සල්ලි වෙනුවට බැඳුම්කර දෙන්න යයි! මේ පළවෙනි පියවර! ඊළඟට බැංකුවල තියෙන තැන්පතුවලටත් බැඳුම්කර නිකුත් කරයිද? ලෙබනනයෙත් වුණේ මේ දෙයමයි!
Share on WhatsAppShare on Facebook

රුපියල් මිලියන 100ට වඩා වැඩි මුදලක් ගෙවීමට ඇති මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් හට එම හිග මුදල් වෙනුවට භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇත.

මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා විසින් සියලුම කොන්ත්‍රාත්කරුවන් දැනුවත් කරමින් ලිපි යොමු කිරීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මහබැංකුවද සිය එකගතාව පළ කොට ඇති බව එම ලිපිය මගින් පෙන්වා දී ඇත.

කෙසේවෙතත් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ දැඩි ආර්ථික අර්බූදයක ගිලී සිටින ලෙබනනයේත් මේ හා සමානම තත්ත්වයක් පසුගිය කාලයේ මතුවූ බවකි.

ලෙබනන රජයද මූල්‍ය අර්බූදය මතුවීමත් සමග කොන්ත්‍රාත්කරුවන්ට මේ අයුරින් ‌මුදල් නොගෙවා ඊට හිළව් වශයෙන් ඔවුන්ට බැදුම්කර නිකුත් කිරීමට පියවර ගෙන තිබිණ.

එමෙන්ම ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ඉදිරියේදී මෙම තත්ත්වය මූල්‍ය ආයතනවල ඇති මුදල් තැන්පතුවලට පවා ගැලපීමේ ඉඩකඩක් ඇති බවකි.

එනම් තැන්පතුවලට සමාන බැදුම්කර එම තැන්පතුකරුවන්ට නිකුත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් පවතින බවකි.

SendShareShare
Previous Post

SLIM බ්‍රෑන්ඩ් විශිෂ්ටතා සම්මාන 2022 සඳහා නව ඇගයීම් නිර්ණායක එළි දක්වයි…

Next Post

බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිල පහළට…

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper