රිෂාඩ් බදුර්දීන් මහතාගේ සිදුවීම යට ගැසීමේ කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව සිංහලේ සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ අනාවරණය කර සිටියහ.
මේ සදහා සාක්ෂි සිංහලේ සංවිධානය සතුව පවතින බවදෙ මෙහිදී ආවරණය කෙරිණ.
චමුදිත සමරවික්‍රම සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සදහන් කර සිටියහ.
මෙම සාකච්ජාවට සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතාද එක්ව සිටියේය.










