UNESCO අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා තරග කරන කොංගෝ ජනරජයේ Firmin Edouard Matoko මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවූවා. Sri Lanka Latest News
නවදිල්ලියේ කොංගෝ ජනරජ තානාපති කාර්යාලයේ භාරකාර Cyriaque Ganvala මහතා සහ විදේශයන්හි වෙසෙන ෆ්‍රැන්කෝෆෝනි සහ කොංගෝ වැසියන් සඳහා වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ තානාපති සහ මහලේකම් Guy Nestor Itoua මහතාද මෙම හමුවට එක්වී සිටියා.














