අද දිනයේද කන්ටේනර් 323ක ප්‍රශ්නය හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් මතුවිය.Sri Lanka Latest News
දයාසිරි ජයසේකර මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමග කතානායකවරයා දැනුම් දී සිටියේ ප්‍රශ්නයට අදාළව මිස වෙනත් ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා නොදෙන බවකි.










