මොරටුව විවිධසේවා සමූපකාර නිලවරණයෙන් සමගි ජන බලවේගයට විශිෂ්ට ජයක් අත්කර ගැනීමට හැකිව තිබේ.Sri Lanka Latest News
ඒ අනුව පසුගිය දා පැවැති මෙම නිලවරණයෙන් සමගි ජන බලවේගයට ඡන්ද 52ක් ද වර්තමානයේ රාජ්‍ය බලය හිමි ජාතික ජන බලවේගයට ඡන්ද 47ක් ද ලැබි තිබේ. එසේම මෙහි අධ්‍යක්ෂ මණ්ඩලයේ 7 දෙනාම සමගි ජන බලවේගයෙන් පත්ව තිබීම සුවිශේෂී වේ.













