අද දින මතුගම සභාවේ බලය පිහිටුවීමේදී විශාල ගාලගෝට්ටියක් මතුවිය. Sri Lanka Latest News
ඒ, පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය රහස් ඡන්දයෙන් තනතුරු තේරිය යුතු බවට දැනුම් දීමත් සමගය.
බහුතරයක් මන්ත්‍රීවරුන් පවසා සිටියේ විවෘත ඡන්දයකින් සභාවේ තනතුරු පිහිටුවිය යුතු බවකි.










