• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හෙට ලයනල් වෙන්ඩ්ට් එකේ සමන් අමුතු වැඩක් කරනවා! අමුතු අමුතු දේවල් බලන්න කැමැති අය සමන්ගේ මේ අමුතු වැඩේ බලන්න හෙට එන්න! PHOTOS I Sri Lanka Latest News

December 19, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
හෙට ලයනල් වෙන්ඩ්ට් එකේ සමන් අමුතු වැඩක් කරනවා! අමුතු අමුතු දේවල් බලන්න කැමැති අය සමන්ගේ මේ අමුතු වැඩේ බලන්න හෙට එන්න! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමන් හල්ලොලුව කියන්නේ ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක්. සමන්ගේ විෂය තමයි වනජීවී ඡායාරූපකරණය. ඒ නිසා සමන් කැමැති එළියේ ඉන්නවට වඩා නිදහසේ කැලෑ ඇතුළේ කැමරාව කරේ එල්ලගෙන සත්තු පස්සේ දුවන්න. (Sri Lanka Latest News)

හැබැයි මේ පාරිසරික ඡායාරූප ශිල්පියාගේ අත් කැමරාවට විතරක් සීමා වෙලා නෑ. ඒ අත් චිත්‍ර අඳින්නත් දක්ෂයි. එක එක ආකාරයට කලාත්මකව පින්සල් පහරවල් එල්ල කරන්නත් දක්ෂයි.

ඒ විදියට සමන්ගේ අතින් එහාට මෙහාට ගහපු අමුතු තාලේ කලාත්මක පින්සල් පහරවල එකතුවක් මේ 20 වැනිදා සවස 4.00ට කොළඹ 07, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී ආරම්භ වෙනවා. 21, 22 කියන දවස් දෙකේම උදේ 9.00 ඉඳන් හවස 7.30 වෙනකම් මේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

සමන් මේක හඳුන්වන්නේ ‘අමුතු ආට්’ කියලයි. මොකද මේ චිත්‍ර එකතුවම සාමාන්‍ය සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහින් රාමුවෙන් පිට ගැනලා ඇඳපු, එහෙමත් නැත්නම් ඇඳිච්ච චිත්‍ර එකතුවට සමන් ‘අමුතු ආට්’ කියල නම දාලා තියෙන්නේ.

‘මෙතැන මම කරපු චිත්‍ර 40ක පමණ එකතුවක් තියෙනවා. සාමාන්‍ය සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ඇබ්ස්ට්‍රැක්ට්, ලෑන්ඩ්ස්කේප්, ෆින්ගර් ආර්ට්, සීනරීස්, ට්‍රැඩිෂනල් පේස්ටින්ග්ස් රැසක් මේ අතර තියෙනවා. දැනටමත් ඒවායින් කිහිපයක් විකිණී අවසන්. මම ආරාධනා කරනවා සියල්ලන්ටම ඇවිත් මේ අමුතු වැඩෙ ටිකක් බලන්න කියලා…’ සමන් හැමෝටම විවෘත ආරාධනාවක් කරනවා.

SendShareShare
Previous Post

බැන්නා…! ගැහුවා…! මඩ ගැහුවා…! ඉස්කෝලවලට යන්න දුන්නේ නෑ…! ආණ්ඩුව මෙන්න ඉස්කෝලවලට සජිත් දුන්න බස් ආයෙත් දෙන්න පටන් ගන්න කියලා ඉල්ලීමක් කරයි! ඒ ව්‍යාපෘතිය හොඳ වැඩක් බවත් පිළිගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

චීනය නැගෙනහිරට ඇතුළු වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper