• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනයෙන් පිටව යද්දී ‌‌දමිළ මිනිස්සු බදාගෙන හඬා වැටුණු-කරවටක් මල්මලා දාලා කරේ තියාගෙන අරන් ගිය කර්නල් රත්නප්‍රිය මතකද? අද එතුමා සජිත්ට සහාය පළකරමින් සජබයට එකතු වුණා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

March 1, 2024
in Exclusive
Reading Time: 8 mins read
A A
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් දේශබන්දු, දේශමාන්‍ය, ආචාර්ය ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රිය බන්දු මහතා ද අද (1) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක්විය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එතුමාව දේශීය හා විදේශීයව ජාතික සමගිය, සාමය, සංහිඳියාව ඇති කිරීමේ සමගි ජන බලවේග කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කරන ලදී.

1971 අප්‍රේල් මස 24 වැනි දින මෙළොව එළිය දුටු ඒ මහතා මාතලේ සාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය හදාරා අනතුරුව යුද හමුදාවේ ආධුනික කැඩෙට්වරයකු ලෙස හමුදාවට එක්ව දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා හමුදා සේවයට අවශ්‍ය ඉහළම සුදුසුකම් සපුරා ගැනීමට සමත් විය. වෘත්තීය සුදුසුකම්වලට අමතර සමාජ විද්‍යාව පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක් ද ලබා ගැනීමට සමත් වූ ලුතිනන් කර්නල් ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නප්‍රියබන්දු මහතා යුද්ධයෙන් පසු උතුරේ ජනතාව නැවත පදිංචි කිරීමේ කාර්යයේදී ඉටු කල සේවාව අතිමහත්ය.

වසර 29ක යුද හමුදා සේවය කාලය තුළ ඔහු 2006-2009 කාලය තුළ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුහුණු අධ්‍යයක්ෂවරයා ලෙස කටයුතු කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කර ඔවුන් උතුරු නැගෙනහිර යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවල කටයුතු කිරීමට යෙදවීම, යාපනය කිලිනොච්චි මුලතිව් ඒකාබද්ධ අණදෙන නිලධාරීවරයා ලෙස සහ මන්නාරම් දිස්ත්‍රික්කයේ අක්කර 600ක විශේෂ කජු ව්‍යාපෘතියේ අධීක්ෂණ ලෙස ද කටයුතු කර තිබේ.

එසේ ම ජාතික අවශ්‍යතාවකට අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවා ගෙන විවිධ ව්‍යාපෘති සඳහා යොදවා ගැනීම ද සිදු කරන ලද්දේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාගේ මූලිකත්වයෙනි.

මීට අමතරව සිංහ රෙජිමේන්තුවේ 23 වැනි බල ඇණියේ අණදෙන නිලධාරී තනතුර, 53 වැනි සේනාංකයේ පලමු ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරී, මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ උපදේශක, මන්නාරම ප්‍රාදේශීය මූලස්ථානයේ දෙවැනි ශ්‍රේණියේ සාමාන්‍ය මාණ්ඩලික නිලධාරි ඇතුළු තනතුරු රැසක් හොබවන ලදී.

යුද හමුදාවේ සේවය කරන කාලය තුළ ඔහු පෙන්වූ දක්ෂතා හේතුවෙන් රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් ද්විත්වයෙන් දෙවරක් පිදුම් ලැබූ අතර ඊට අමතරව දේශපුත්‍ර සම්මානය, රිවිරැස මෙහෙයුම් පදක්කම, පුර්ණ භූමි පදක්කම ආදී සම්මාන හා පදක්කම් රාශියකින් ද පිදුම් ලැබීය.

දමිල ජනතාව වැලපුණු හැටි!

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරපු හැටි!

SendShareShare
Previous Post

අද උදේ ළමයින්ට දෙන්න තිබ්බ සයන්ස් පේපර් එක ඊයේ රෑ සමාජ මාධ්‍ය ජාලවල ගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවේ ලයිස්තුගත ලොකුම සමාගම ‘එක්ස්පෝ ලංකා’ කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අයින් වෙන්න තීන්දු කරයි! ජපානයෙන් තීන්දුව ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.