• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුද්දට වතුරත් නැති වෙන්න වගේ යන්නේ! කොළඹට බොන්න වතුර තියෙන්නේ තවත් දවස් 20කට විතරයි! අද ඉඳන් ජල කප්පාදුව පටන් ගන්නවා! ගෙවල්වල උඩ තට්ටුවට වතුර නොලැබෙන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

April 2, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
මුහුදු වතුර පිරිපහදු කර යාපනේ ජල ගැටලුවට විසඳුම් දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ නගරයට සහ අවට ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය සපයන ප්‍රධානතම ජල පවිත්‍රාගාරයක් වන කලටුවාව ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 20කට පමණක් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා අද (02) පැවසීය.Sri Lanka Latest News

සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ උණුසුම් කාලගුණයත් සමග ජල පරිභෝජනය ඉහළ යමින් පවතින බවය.

මේ වනවිට රට තුළ පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් සහ ජල පරිභෝජනය ඉහළයෑම හේතුවෙන් පානීය ජලය නිෂ්පාදනය කිරීම ඉදිරියේදී යම් සීමා කිරීමක් කිරීමට සිදුවෙන බවද ඒ මහතා පැවසීය.

මේ අතර ලබුගම ජල පවිත්‍රාගාරයේ ජලය ඇත්තේ තවත් දින 50කට පමණක් බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

“ඉදිරි සති දෙක තුන තුළ වර්ෂාපතනය නොලැබී යන්නම ඉඩ තියෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනගන්න ලැබුණා. මේකත් එක්ක අපිට ජල නිෂ්පාදනය ක්‍රමානුකූලව සීමා වෙමින් පවතිනවා. උත්සව සමයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා ජනතාවගේ ජල පරිභෝජනය තවත් ඉහළ යන්න පුළුවන් කියලා. 

ආරෝග්‍ය ශාලා, පාසල්, විශ්වවිද්‍යාල, රජයේ ආයතන පවත්වාගෙන යාමට නම් ජල සම්පාදනය අනිවාර්යයෙන්ම පවත්වගෙන යන්න ඕනේ. කාර්මික අවශ්‍යතාවයන් සඳහා ජල සම්පාදනය කරන්න අවශ්‍යයි. මේවාත් එක්ක ඉදිරි කාලයේදී ජල සම්පාදනය යම් ගැටලුකාරී තත්ත්වයකට එන්න පුළුවන්. 

අපේ ජල මූලාශ්‍ර බොහෝ වෙලාවට තියෙන්නේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ. ජල සම්පාදන මණ්ඩලය යටතේ පවතින්නේ සීමිත ප්‍රමාණයක්. මේ වෙද්දී ජල මූලාශ්‍රවල ධාරිතාවන්වල අඩුවක් තිබෙනවා. ඉදිරි සති දෙක තුන තුළ වර්ෂාපතනයක් ලැබුණේ නැත්නම් තවදුරටත් නරක තත්ත්වයට පත් වෙන්න ඉඩ තියෙනවා. 

මේ තත්ත්වය තත්ත්වය කළමනාකරණය කරගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු දෙයක්. මේ සඳහා අපි  අප්‍රේල් 20 දක්වා වෙනකම් යම් ජල කළමනාකරණය යටතේ ජල සම්පාදනය කරන්න සිදුවෙනවා. 

මේ වැඩපිළිවෙල සකස් කරලා තියෙන්නේ, ඇති වෙන්න පුළුවන් නරකම තත්ත්වය කල්පනා කරලා. කලටුවාව ජලාශයේ දින 20කට වගේ පමණයි ජලය ඉතුරු වෙලා තියෙන්නේ. දැන් තියෙන ධාරිතාව අනුව නිෂ්පාදනය කළොත්, යම් සීමා කිරීමකට යන්න වෙනවා. 

උණුසුම් කාලගුණයත් එක්ක ජල පරිභෝජනය ඉහළ යමින් තිබෙනවා.  මේ තත්ත්වයත් එක්ක ජල නිෂ්පාදනය සීමා කිරීමට වෙනවා.  කලටුවාව වගේ ජලාශයේ පවතින ධාරිතාවයෙන් නිෂ්පාදනය කළොත්, දින 20කට තමයි ප්‍රමාණවත් වෙන්නේ. නිෂ්පාදන ධාරිතාව අඩු කරලා දින 30කට හෝ 40කට එම ජල ප්‍රමාණය රඳවා ගැනීමේ අවශ්‍යතාව අපිට තියෙනවා. වැසි ලැබුණොත්, අපිට මේ තත්ත්වය වෙනස් කරගැනීමේ හැකියාවක් තියෙනවා.”

SendShareShare
Previous Post

වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා 2017දී මූලික අයිතිවාසිකම් කඩලා! වන්දිත් ගෙවන්න වෙයි! නඩු ගාස්තුත් ගෙවන්න වෙයි! I Sri Lanka Latest News

Next Post

ගල්අඟුරු වංචාවට අනුරත් සම්බන්ධ බවට නාමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.