• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිසිල් බීම බොන්නේ බලාගෙන! පිළිකාව හැදෙන්න පුලුවන්! ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම සොයාගැනීම! Sri Lanka Latest News

July 15, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
සිසිල් බීම බොන්නේ බලාගෙන! පිළිකාව හැදෙන්න පුලුවන්! ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම සොයාගැනීම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිසිල් බීමවල බහුලව භාවිතා වන කෘතිම රසකාරකයක් වන aspartame මිනිසුන්ට පිළිකා කාරක විය හැකි රසකාරකයක් ලෙස වර්ගීකරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) කණ්ඩායම ප්‍රංශයේ පැවති රැස්වීමකදී aspartame පිළිකා කාරකය පිළිබඳව ප්‍රථම වරට ඇගයීමක් සිදු කර තිබෙනවා.

IARC කණ්ඩායම aspartame මිනිසුන්ට පිළිකා කාරකයක් ලෙස වර්ගීකරණය කළ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලැබී ඇති සාක්ෂි මත පදනම්ව එය අක්මාවේ පිළිකාවක් වන hepatocellular පිළිකාවට වර්ධනය කරන පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

IARC හි Mary Schubauer-Berigan පැවසුවේ hepatocellular පිළිකා සඳහා සීමිත සාක්ෂි එක්සත් ජනපදයේ සහ යුරෝපීය රටවල් 10ක සිදු කරන ලද අධ්‍යයන තුනකින් ලැබුණු බවයි.

අක්මාව ආශ්‍රිත පිළිකා පරීක්ෂා කළ එකම වසංගත අධ්‍යයනය මෙය වන බවයි ඇය සඳහන් කරන්නේ. .

පසුගිය මැයි මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ සීනිවලට විකල්පයක් ලෙස භාවිතා කරන කෘත්‍රිම රසකාරක, බර අඩු කර ගැනීමට උපකාරී නොවන අතර බරපතල සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය කමිටුට සීනිවලට විකල්පයක් ලෙස භාවිතා කිරීමට එරෙහිව උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබෙනවා.

පැණිරස නිෂ්පාදන පරිභෝජනය කිරීම සම්පූර්ණයෙන්ම සීමා කරමින් ජලය පානය කිරීම මගින් සෞඛ්‍යමත් ජිවිතයක් ගත කළ හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

SendShareShare
Previous Post

මෙහේ පයිලට්ලා නැත්නම් පිටරටවල පයිලට්ලා දාලා ශ්‍රී ලංකන් දුවවන්න ලෑස්ති වෙයි! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ ඉන්නවාද? විපක්ෂයේ වාඩිවෙනවාද? පොහොට්ටුවේ ජගත් තීන්දුවක් ගන්න සූදානම්! ආණ්ඩුවටයි ඇමැතිවරුන්ටයි දැඩි ප්‍රහාරයක් එල්ල කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.