පවතින තත්ත්වය තාවකාලිකව හෝ කළමනාකරණය කරගැනීම සදහා රට සති 2කටවත් රට වසා දමන ලෙස ආයුර්වේද වෛද්‍යවරු රජයෙන් ඉල්ලා සිටිති.
එසේ කොට ආයුර්වේද රෝහල් 92ද කොරෝනා වෛද්‍ය මධ්‍යස්ථාන බවට පත්කළ යුතු බවද එම වෛද්‍යවරු රජයට පෙන්වා දෙති.
එමෙන්ම ජනතාවද වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් ඉදිරි මාසය තවත් භයානක විය හැකි බවත් ඔව්හු පෙන්වා දෙති.










