සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මනෝරම වීරසිංහ මහතා හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කැඳවීමක් ලැබී ඇත.
ඒ අනුව අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙසට දන්වා ඇති නමුත් හේතුව කුමක්ද යන්න පැහැදිලි කර නැති බව දැනගන්නට තිබේ.
මීට විරෝධය පළ කරමින් අද දිනයේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමටද සැලසුම් කර ඇත.










