පසුගිය දාහත්වන දා සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු රැසක් ගෙනහැර දැක් වූ ෂෙහාන් මාලක ගමගේ, අද දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
කෙසේවෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමට අදාළ හේතුව කුමක්ද යන්න ඔහුට යවා ඇති ලිපියේ සදහන්ව නැත.











