පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට එවක රහස් පොලිස් අධ්‍යක්ෂ රවී සෙනෙවිරත්න මහතා එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට දුරකතන ඇමැතුම් ලබා දුන්නත් වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු ලබා දී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් විජේපාල මහතා අදහස් දක්වා තිබුණේ මෙසේය.










