හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි සන්ත්රිකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් මෙහෙයවන ලදැයි කියන ඝාතනවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වන තුවක්කුකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.
සැකකරු මඩකලපුවේ, කාත්තන්කුඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.










