මීගොඩ, මහවත්ත, මුතුහේනවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය පවසනවා.Sri Lanka Latest News
එම ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී අහසට වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
මිලිමීටර් 9 ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලිසිය පොලිසිය පවසනවා.










