හානිකර බැක්ටීරියා සහිත චීන කාබනික පොහොර රැගත් Hippo Spirit නෞකාව ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වී ඇති බව නාවික ගමනාගමන වෙබ් අඩවි තහවුරු කර තිබේ.
තෙවැනි පරීක්ෂණයෙනුත් අසමත් වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කළ මෙම නැව පසුගිය දින කිහිපය පුරා දෙවුන්දරට නුදුරු ජාත්‍යන්තර මුහුදේ නවතා තැබීමට පියවර ගෙන තිබිණ.










