• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නහුතෙට චෙක් රිටර්න් වෙන්න පටන් ගනී! ව්‍යාපාර එක තැන පල්වෙයි!

October 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
නහුතෙට චෙක් රිටර්න් වෙන්න පටන් ගනී! ව්‍යාපාර එක තැන පල්වෙයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රි ලංකාවේ බැංකු පද්ධතිය තුළ මෙම වසරේ දෙවැනි කාර්තුව තුළ පමණක් රුපියල් කෝටි 600කට ආසන්න ප්‍රමාණයක් වටිනා චෙක්පත් අගරුවී ඇතැයි මහබැංකු වාර්තා පෙන්වා දෙයි.

පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ මේ තත්ත්වය බොහෝ ව්‍යපාර ඇදවැටී ඇති බවට වන පිළිබිඹුවක් බව ව්‍යාපාර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මහබැංකුව නිකුත් කරන ලද දත්තවලට අනුව වසරේ දෙවැනි කාර්තුව තුළ විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් නිකුත් කරන ලද චෙක්පත් 250,000ක් අගරු වී ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 59,600ක් හෙවත් රුපියල් කෝටි 5,960 ඉක්මවයි.

මෙම අගය වසරේ පළමු කාර්තුව සමඟ සසඳන විට සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරයිග වසරේ පළමු කාර්තුවේදී අගරු වී ඇති චෙක්පත් ප්‍රමාණය 192,000කි. නිකුත් කරන ලද සමස්ත චෙක්පත් අතරින් පළමු කාර්තුවේ අගරු වී ඇති සියයට 2.1ක චෙක්පත් ප්‍රමාණයට සාපෙක්ෂව දෙවැනි කාර්තුවේ චෙක්පත්වලින් සියයට 3.2ක් අගරු වී ඇති බව මහබැංකු වාර්තා පෙන්වා දෙයි.

වසරේ පළමු කාර්තුව තුළ දළ වශයෙන් දෛනිකව සාමාන්‍යයන් රුපියල් මිලියන 681ක් පමණ වටිනා චෙක්පත් අගරුවී ඇති අතර එය දෙවැනි කාර්තුවේදී දෛනික සාමාන්‍ය රුපියල් බිලියනය පමණ දක්වා වර්ධනය වී ඇති බව ද වාර්තා වී ඇත.

lankasara

SendShareShare
Previous Post

ගෝඨාගේ වැඩ ගැන විශේෂ විගණනයක් ආරම්භ වෙයි! නිලධාරීන් කණ්ඩායමක්ම පත් කරයි!

Next Post

හදවත කම්පා වෙනවා! ලංකාවේ ආර්ථික අර්බූදය ගැන යොහානිගෙන් ඉන්දියාවේ සිට විශේෂ ප්‍රකාශයක්!

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper