ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට විදෙස් රටවල් විසින් කළ අනතුරු ඇගවීමත් සමග සංචාරක ගමනාන්තයක් වන ඇල්ල ප්‍රදේශයේ ආරක්ෂාව තරකිරීමට පොලිසිය පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව හදිසී මාර්ග බාධක යොදවා ඇති අතර වාහන පරීක්ෂා කිරීම්ද සිදු කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
එමෙන්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා ප්‍රදේශයේ ආරක්ෂාව ඉහළ නැංවීමටද කටයුතු කොට තිබේ.









