‘බොරු මදිවට හොරු’ අනුර ෆේල්.’ යන තේමාව යටතේ නව සම්මන්ත්‍රණ මාලාවක් රට වටා පැවැත්වීමට සජබය තීරණය කොට ඇත.Sri Lanka Latest News
හිටපු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්, සජබ මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ සජබ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ විසින් මෙම සම්මන්ත්‍රණ මාලාව ඇමැතීමට නියමිතය.
මෙහි පළමු පියවර හෙට පස්වරු 3ට මිරිස්වත්ත ප්‍රාදේශීය සභා ශාලාවේදී පැවැත්වේ.











